මුල් ළමාවිය සංවර්ධන ඒකකය
ecdunit.cp@gmail.com
|
0812424337
|
No. 2A, New Town, Kundasale
මුල් ළමාවිය සංවර්ධන ඒකකය
මුල් පිටුව
අපි ගැන
ආයතනික ව්‍යුහය
කළමනාකරණ කමිටුවේ සංයුතිය
උපදේශක කමිටුව
බාගතකිරිම්
අපගේ සේවාවන්
අපේ ගැලරිය
අපගේ පුවත් සහ සිදුවීම්
අප අමතන්න
පෙරපාසල
විභාග ප්‍රතිඵල
English
සිංහල
தமிழ்
මුල් ළමාවිය සංවර්ධනය සම්බන්ධයෙන් ජාතික මට්ටමේ වැඩසටහන් ව්‍යාපෘති පළාත තුළ ක්‍රියාත්මක කිරීම හා සම්බන
අපගේ සේවාවන්
මධ්‍යම පළාතේ සියලුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල උපදේශක උපදේශිකාවන් ලියාපදිංචි කිරීම
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශක උපදේශිකාව සඳහා පුහුණු වැඩසටහන් පවත්වන ආයතන ලියාපදිංචි කිරීම
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අවම ප්රමිකයින් නියම කිරීම.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අධීක්ෂණය සහ නියාමනය.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ශ්‍රේණිගත කිරීම.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන උපදේශක උපදේශකයන් සඳහා පුහුණු වැඩමුළු පැවැත්වීම.
මුල් ළමාවිය සංවර්ධන පළාත්, දිස්ත්‍රික්ක හා ප්‍රාදේශීය සංසද සම්බන්ධ කටයුතු.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා දෙමාපිය කමිටු පිහිටුවීම.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආශ්රිත සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ආශ්රිත ප්‍රජාව සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහන්
මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය පවත්වාගෙන යාම.
මුල් ළමාවිය සංවර්ධනය හා අධ්‍යාපනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාව පවත්වාගෙන යාම
Contact No
0812424337
Address
No. 2A, New Town, Kundasale
Email
ecdunit.cp@gmail.com
මුල් ළමාවිය සංවර්ධන ඒකකය
මධ්‍යම පළාත
© 2025 ECDU. All rights reserved
Links
>
මර්ගගත ගෙවීම්